යළ කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් 20 කට වඩා අඩු කළ හැකි යැයි මහවැලි කළාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අද (20) පැවැසුවා. යළ කන්නේ අස්වැන්න මේ දිනවල නෙළමින් තිබීමෙන් අලුතින් වෙළෙඳපොලට එන හාල් කිලෝවක් රුපියල් 20 කටත් වඩා අඩුවෙන් ලබා දීමට හැකි යැයි කී අමාත්‍යවරයා මේ වන විටත් රු. 190/= සිට රු.100/= දක්වා හාල් මිල
from GOSSIP NEWS https://ift.tt/3BhSgjX
via https://tamil244.blogspot.com/
No comments