ගුරුවරු මේ වෙලාවේ වැඩි පඩි ඉල්ලන එක සාධාරණ නෑ - එස්. බි දිසානායක

Share:
ගුරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ගුරැවරුන් ගෙන යන උද්ඝෝෂණ සාදාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය  එස් බි දිසානායක මහතා සදහන් කරනවා, ඒ පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලෝක ආර්ථිකයම පහත වැටි ඇති අවස්ථාවක මෙවන් කටයුත්තක් කිරීම අවස්ථාවාදී බවත් රාජය  කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු නොකළ බවද එතුමන් පෙන්වා දෙන අතර ලෝකයේ බලවත් රටවල

from GOSSIP NEWS https://ift.tt/3zNobHf
via https://tamil244.blogspot.com/

No comments