ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් වෙත මනුෂ්‍යත්වය උදෙසා ගෞරව ප්‍රණාමයක් ලෙසින් ‘කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය’ ගෞරව නාමය සහිත සන්නස් පත්‍රයක් අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් ලබා දීම සිදු කෙරිණි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති උත්සවයකදී මෙය ලබා දුන් බව
from GOSSIP NEWS https://ift.tt/3iqSGM6
via https://tamil244.blogspot.com/
No comments