ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ගැටුමේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කරගත්තා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක් දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක චරිත් අසලංක සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 65ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත්. ශ්
from GOSSIP NEWS https://ift.tt/3Bs4K8m
via https://tamil244.blogspot.com/
No comments