ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය අළුත් කරමින් පළමු වරට මෙරට කාන්තාවකට ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කිරීම සහ තරඟ තීරකවරියක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබි ඇත. මෙවර ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය සඳහා මෙම සුවිශේෂි අවස්ථාව හිමි කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන ප්‍රධාන පොලීස් පරික්ෂකවරියක් වන ටී.නෙල්කා ශිරෝමාලා නිළධාරිනියයි.
from GOSSIP NEWS https://ift.tt/3z7bG8Y
via https://tamil244.blogspot.com/
No comments