ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුන බවයි ඒ මහත්මිය සඳහන් කර සිටියේ. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය සංචරණ සීමා පැනවීම සිදුව
from GOSSIP NEWS https://ift.tt/3eG63qG
via https://tamil244.blogspot.com/
No comments