ඊයේ එනම් (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කලේ ගුරුවරුන් නිරෝධායන නීති කඩනොකර ආදර්ශමත් විය යුතු බව බවයි. එමෙන්ම, විනය නොමැතිකම ශ්‍රී ලංකාවේ ව්ශාලතම ගැටළුවක් බවත් සෑම දෙයක්ම පහසුවෙන් භාරගැනීමට ජනතාව පුරුදුව ඇති බවත් අමාත්‍යවරයා පවසනවා. මෙවැනි වසංගත සමයකදී එසේ නොකර විනය රකිමින් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම රජයේ පාර්ශවකරුවන් මතු කරන ගැටළු සම
from GOSSIP NEWS https://ift.tt/3z4iB2M
via https://tamil244.blogspot.com/
No comments