අංගම් /ඉලංගම් /මයා අංගම්

Share:
වසර 202කට පෙර ඉංග්‍රීසීන් පැනවූ අංගම්පොර ක්‍රීඩා තහනම ඉවතට රට පුරා ප්‍රවර්ධනයට රජයෙන් රු. කෝටි 3ක් වසර 1818 ඔක්තෝබර් මාසයේදී ඉංග්‍රීසීන් විසින් තහනම් කරනු ලැබූ දේශිය අංගම්පොර සටන් කලාවේ තහනම අති විශේෂ ගැසට් පත්‍රයකින් ඉවත් කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ

from GOSSIP NEWS https://ift.tt/3i3hOYW
via https://tamil244.blogspot.com/

No comments