තුනෙන් එකක් රන්ජන් රාමනායකට දෙන්න සූදානම් - චන්දිමාල් ජයසිංහ

Share:
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ලබන 20 වන දාට පෙර ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තමාට අයත් නිවෙස් තුනෙන් එකක් හිටපු මන්ත්‍රීවරයාට ලබා දීමට තමන් කටයුතු කරන බව තම නිළ facebook ගිණුම ඔස්සේ දන්වා තිබෙනවා. චන්දිමාල් ජයසිංහ මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් ප

from GOSSIP NEWS https://ift.tt/3kpLZMQ
via https://tamil244.blogspot.com/

No comments