මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම මර්දනය කිරීමේ අදහසින් කෙරෙන ක්‍රියාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා. මේ තීරණාත්මක මොහොතේ වෛද්‍යවරුන්ගේත්, ඒ පිළිබඳ විශේෂඥයන්ගේත් නිර්දේශ අනුව රජය ක්‍රියාවට නගන නිරෝධායන නීතිවලට අනුගත නොවී, ජනතාව ඒකරාශී කරමින් කටයුතු කරන්නේ ජනතා අවශ්‍යතාවක් වෙනුවෙන් නොවන බව ජනාධිපතිවරයා ප්‍ර
from GOSSIP NEWS https://ift.tt/3yQBCFR
via https://tamil244.blogspot.com/
No comments