කාටවත් ඕනවිදියට ගම්මන්පිල ඇමතිතුමාව අස්කිරීමට ඉඩ දෙන්නේ නැ

Share:
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්විය යුතු බව කීවත් විපක්‍ෂයට අවශ්‍ය පරිදි අස්කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඉල්ලා අස්වන්න කීම හා තවත් පිරිසක් විසින් ඉවත්කරන්නට යාම අතර වෙනසක් ඇතැයි කී කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්‍ෂ උවමනාවට සහයෝගය දෙන්නේ නැති බවත් ඒ

from GOSSIP NEWS https://ift.tt/3kCiYxM
via https://tamil244.blogspot.com/

No comments