පාට වෙනස් කරන විල

Share:
අපි ගොඩක් විල් ගැන අහල තියෙනව ඒත් පාට වෙනස්වන විලක් ගැන අහල නැහැ නේද වයඹදිග ඉරානයේ තුර්කි දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති අ(ර්)මියා විල(Lake Urmia) මැදපෙරදිග කලාපයේ පිහිටා ඇති විශාලතම විලයි.එමෙන්ම එය ලෝකයේ සයවෙනි විශාලතම කරදිය ජලාශයයි.නමුත් වඩාත් විශේෂිත කාරණය වන්නේ මේ විලේ වර්ණය වසරේ එක්තරා කාල සීමාවලදී කොළ පැහැටත්,පසුව රතු පැහැයටත් හැරෙමින් වර්ණ විපර්යාසයකට ලක්වීමයි. 1979 වසරේ ස්ලාමීය විප්ලවයෙන්

from GOSSIP NEWS https://ift.tt/2U4E1hF
via https://tamil244.blogspot.com/

No comments