ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ද සම්බාධක වලට යටත් කළ රටවල් අතරට ඇතුළත් කර ඇති බව කොළඹ – චීන තානාපති කාර්යාලය පවසනවා. ග්ලෝබල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් එය සඳහන් කළේ එක්සත් ජනපදය පුළුල් ඒකපාක්ෂික සම්බාධක සහ ස්වයං විනිශ්චයන් ක්‍රියාත්මක කරමින් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කරන බවයි. එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ඇතුළු රටවල් 27 ක්, එක්සත්
from GOSSIP NEWS https://ift.tt/3i6pGdH
via https://tamil244.blogspot.com/
No comments