හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත. ජීවිතක්ෂයට පත් ජේ. ඉෂාලිනි දැරියගේ මෘත දේහය යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබ
from GOSSIP NEWS https://ift.tt/3fn2Ywf
via https://tamil244.blogspot.com/
No comments