කොරොනා එන්නත ගතේ නැතිනම් පඩි ගෙවන්නේ නෑ

Share:
මේ තීරණය අරගෙන තියෙන්නේ ලංකාවේ  නම් නෙවෙයි හැබැයි ඉතින් මේ වගේ තීරණයක් ලංකාවේ  උනා නම් මොනවා වෙවිද නේද? කොවිඩ් එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන් ලබා නොගෙන සිටින ප්‍රංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සඳහා සැප්තැම්බර් මාසයේ සිට වැටුප් නොගෙවීමට ඉඩ ඇති බව ප්‍රංශ රජය නිවේදනය කරයි. ඔවුන් සියලුදෙනා අදාළ කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගැනීම ඒ වනවිට සම්පූර්ණ කළයුතු බව එම නිවේදනයේ දැ

from GOSSIP NEWS https://ift.tt/3Bc9HlU
via https://tamil244.blogspot.com/

No comments