ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමන් වන Santhush Woonjin JEONG මහතා සමඟ රංගන ශිල්පිනි මිෂෙල් දිල්හාරා, දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම අවම කිරීම යන තේමාවට සමගාමීව ජූලී මස පළමු වන දින රුක් රෝපන වැඩසටහනක් කොරියානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වූවා. එහිදී ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන "නා වෘක්ෂය" කොරියානු තානාපති තුමා සහ මිෂෙල් දිල්හාරා විසින් රෝපනය කරනු ලැබුවා.
from GOSSIP NEWS https://ift.tt/3r9v56u
via https://tamil244.blogspot.com/
No comments