පළමු විවාහයෙන් වෙන්ව තනිව ජීවත්ව සිටියදී ඇතිකර ගත් අනියම් ඇසුරකින් ලැබී ඇති මෙම දරුවා,ඇයට නැවත විවාහයක් කර ගැනීමේදී ගැටලුවක් විය හැකි නිසා විකුණා තිබෙන බවට පුවතක් වාර්තා වනවා. ඇයගේ ඥාතීන් පිරිසකට ඇති වූ සැකයක් නිසා මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර යාපනයේ නෙල්ලිඅඩි පොලීසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ දරුවා හදාගැනීම ස
from GOSSIP NEWS https://ift.tt/3kS6Rwy
via https://tamil244.blogspot.com/
No comments