කොවිඩ් වසංගතයට මුහුණදීම අතින් දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්

Share:
නාමල් රාජපක්ෂ ඇමතිවරයා  සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 05 කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් පවසා සිටියේ කොවිඩ් වසංගතයට මුහුණදීම අතින් හා වසංගතය මර්දනය කිරීම අතින් දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවයි. නාමල් රාජපක්ෂ මහතාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී මෙම වැඩස

from GOSSIP NEWS https://ift.tt/3yPNGHj
via https://tamil244.blogspot.com/

No comments