ත්‍යාගයක් කුරියර් කරන මුවාවෙන් බෝනික්කෙකු තුළ සඟවා කොළඹ සිට අනුරාධපුරට හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ කාන්තවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම එම පාර්සලය ලැබීමට නියමිත වූ අනුරාධපුර පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැනට දින 3කට ඉහතදී මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් මත කුරියර් සමාගමකට ලැබුණු පාර්සලයක් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණ
from GOSSIP NEWS https://ift.tt/3hz1oIN
via https://tamil244.blogspot.com/
No comments