ජනපතිගේ ගැසට් නිවේදනයෙන් බැසිල්ගේ කොටසක් ගැලවේ

Share:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා බලකාය ස්ථාපනය කර ඇත. ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කර ඇත. මෙතෙක් එම ධුරයේ සභාපති ධුරය දැරුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය. පසුගිය

from GOSSIP NEWS https://ift.tt/3zU6Goy
via https://tamil244.blogspot.com/

No comments