දැරිය මිය යාමේ සිදිධිය සම්බන්ධයෙන් ඉක්මනින් පියවර ගන්නවා - සරත් වීරසේකර

Share:
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම 16 හැවිරිදි දැරිය නොකඩවා ලිංගික අතවරයට ලක්ව ඇති බව අධිකරණ වෛද්&z

from GOSSIP NEWS https://ift.tt/3rp8Auw
via https://tamil244.blogspot.com/

No comments