ඔගස්ටා වත්තේ පදිංචි 51ක් හැවිරිදි සිව් දරු මව සිය සැමියා සමඟ උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී එක්වර එන්නත් දෙකක් දීමෙන් රෝගී වූ පුවතක් වාර්තා වෙනවා. එම එන්නත් කරන මධ්‍යස්ථානයේ දී ඇයට මොඩර්නා එන්නත දෙවරක් ලබා දී ඇතැයි වාර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කර ඇත්තේ තමන් ද විමර්ශනයක් ආ
from GOSSIP NEWS https://ift.tt/3iGcDPk
via https://tamil244.blogspot.com/
No comments