රාජ්‍ය සේවකයින්ගේ කොරෝනා නිවාඩු අවසන් - පළමුවැනිදා සිට වැඩ අරභයි

Share:
සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කර ඇත.  අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී තිබීම හේතුවෙන් මේ තීරණය සදහා පැමිණ ඇත.  ඒ සම්බන්ධයෙන් සාකච්ඡා

from GOSSIP NEWS https://ift.tt/3iPYtes
via https://tamil244.blogspot.com/

No comments