මොණරාගල නව සතොස මෙගා ශාඛාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ සහල් මිලදී ගැනීමට කඩේ යන ජනතාව ජනපතිවරයාට සහ රජයට බණින බවයි. එබැවින් මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරයේ මිල මෙලෙසින් ඉහල නැංවීමට ඉඩ දිය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ. “හැම මනුස්සයෙක්ම කඩේට ගිහිල්ලා ජනාධිපතිතුමාට ආණ්ඩුවට බනිනවා. රටට අවශ්‍ය සහල් ප්
from GOSSIP NEWS https://ift.tt/2U3Y0gr
via https://tamil244.blogspot.com/
No comments