ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳීම ලබන අයවැයෙන් සිදුකිරීම සඳහා අවධානය යොමු කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්විණි. ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීමට සුදුසු බවට ඇමැති මණ්ඩල එකඟතාව පළ වුව ද ඒ පිළිබඳව ගුරු සංගම් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීන්දු කෙරුණි. අගමැති මහින්ද ර
from GOSSIP NEWS https://ift.tt/3fniDvx
via https://tamil244.blogspot.com/
No comments