ආණ්ඩුව හැර යාමේ අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ (26) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පැයක් පැවැත්වීමට
from GOSSIP NEWS https://ift.tt/3iSYPRt
via https://tamil244.blogspot.com/
No comments