වෛරස් ප්‍රභේද දෙකක් ආසාදනය වී මිය ගිය ප්‍රථමයා

Share:
වයස අනූ හැවිරිදි කාන්තාවක් ලෝකයේ ප්‍රථම වතාවට නව කොරෝනා වෛරස ප්‍රභේදයන් දෙකක් එකවර ආසාදනය වීමෙන් මියගොස් ඇති බවට බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් (11) ඊයේ දින ප්‍රකාශ කර ඇත.ඉකුත් මාර්තු මාසයේදී බෙල්ජියමෙිදි මිය ගොස් ඇති මෙම කාන්තාවට එංගලන්තයේ කොරෝනා වෛරස ප්‍රභේදයක් වන "ඇල්ෆා" වෛරස් ප්‍රභේදයද දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදයක් වන "බීටා " ප්‍රභේදය

from GOSSIP NEWS https://ift.tt/3k5pA7l
via https://tamil244.blogspot.com/

No comments