රනිල් ගෙනා යෝජනාවට මොකද උනේ

Share:
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සියලු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන්නක් ලෙස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.  වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඊයේ දින මහලේකම්වරයාට බාරදී තිබූ අතර සමගි ජන බලවේගය ඊට දැඩි

from GOSSIP NEWS https://ift.tt/3zn2fCN
via https://tamil244.blogspot.com/

No comments