සාගල ඇතුලු ආණ්ඩුවම ගම්මන්පිලට එහෙහිව සමගි ජනබලවේගය ගෙනා විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන් අතර එයට පක්ෂව ඡන්ද 61ක් දී තිබූ අතර විරුද්දව ඡන්ද 152 දි තිබුණි. එහිදී අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ “මෙහිදී අපට උවමනාව තිබෙන්නේ තෙල් භාවිතා කරන ප්‍රමාණය අඩු කරන්න වෙළඳපොල උපක්ක්‍රමය තමයි තෙල් මිල වැඩි කිරීම, මිල වැඩි කරාම තෙල් භාවිතා කරන ප්‍රමාණය අඩු වෙනවා.තවත් විදියක
from GOSSIP NEWS https://ift.tt/3zl6Jtk
via https://tamil244.blogspot.com/
No comments