කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට යයි

Share:
රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණ ජනතාව කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා. මේ අතර දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කොරෝනා එන්නත් නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. ඒ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (30) පැවති සාකච්ඡාවකදීයි. ඒ අන

from GOSSIP NEWS https://ift.tt/2UZi1Fp
via https://tamil244.blogspot.com/

No comments