බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දී තවමත් වැඩි කාලයක් ගතනොවී ඇති බවත් ඉදිරියේදී ඒ මහතා තම වගකීම් නිසි කාලයට නිසි ආකාරයට ඉටු කරනු ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. තවමත් ඔහු දිවුරුම් දීලා ගතවුනේ සතියක් බවත් දරුවෙක් ලැබෙන්නත් මාස නවයක් යන බවත් ඔහු පෙනවා දෙනවා. ඔහුගේ ක්‍රියාවලිය සැලසුම් සහගත බවත් එහිදී විශේෂ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බ
from GOSSIP NEWS https://ift.tt/3i5pudv
via https://tamil244.blogspot.com/
No comments