මෙරට තුල සියළු ජනතාවට කොරෝනා එන්නත් කිරිම අවශ්‍යතාවයක් නොමැති බව වෛරසවෙිදය පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරනු ලබයි. වයස අවුරුදු 60වැඩි සහ නිදන්ගත රෝග ඇති ජනතාවට එන්නත් කීරිම සුදුසු යැයි ප්‍රකාශ කරයි. මෙම වෛරසය තුළින් 80% වැඩි ප්‍රමාණයකට බලපෑම අඩු බවත් එය සෙමිප්‍රතිශ්‍යව හැදීමෙන් ඇතිවන සාමාන්‍ය තත්වයක් බව ඔහු පෙන්වා දෙයි. 80% පිරිසට ප්‍රතිශක්තිකරණ
from GOSSIP NEWS https://ift.tt/3reF4HF
via https://tamil244.blogspot.com/
No comments