බස් රථවල ගමන් කළ හැක්කේ එන්නත් හැඳුනුම්පත ඇති අයට පමණයි

Share:
කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා  සඳහන් කළා. එන්නත් දෙකම ලබාගෙන සිටින පුද්ගලයින්ට බස්රථවල ගමන් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු බවයි ඔහු සඳහන් කළේ. එවැනි පුද්ගලයන්ට පළාත් අතර ගමන් කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බ

from GOSSIP NEWS https://ift.tt/3yadttP
via https://tamil244.blogspot.com/

No comments