කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා නීතීවිරෝධී උද්ඝෝෂණවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිරෝධායනය ට යොමුකිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත සිදුවූවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මේ හේතුවෙන් අදාළ ක්‍රියාවලියේ දී පොලිස් නිලධාරින්ගේ වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
from GOSSIP NEWS https://ift.tt/2VAvpzE
via https://tamil244.blogspot.com/
No comments