මිනිසාට සමාන ඇගිලි සලකුණු ඇති වළසුන් හමුවෙයි

Share:
මිනිසුන් වන අපට එක අතක ඇගිලි පහක් සහ දෑතටන ඇගිලි දහයක් තියෙනව , මේ නිසා අපට එදිනෙදා කටයුතු කිරීමට පහසු වෙනව, බොහෝ අපරාධ කරුවන් තහවරු කර ගැනීම සදහා ඇගිලි සලකුණු උපයෝගී කරගනී, නමුත් මිනිසාගේ ඇගිලි සලකුණු වලට සමාන ඇගිලි සලකුණු වළසුන් සතු බව වර්තමානයේ සොයා ගෙන ඇත මේ රූපයේ තියෙන ඇගිළි සලකුණු සටහන් දිහා බලපුවාම ඒ සමානකම කොච්චරක්ද කියලා තේරුම් ගන්න පුළුවන්.වම් පැත්තෙ තියෙන්නේ වැඩුණු ක්වාලා පිරිමි සත්වයෙක

from GOSSIP NEWS https://ift.tt/3B58v3L
via https://tamil244.blogspot.com/

No comments