ශ්‍රී ලංකා – ඉන්දියාව අතර එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ලබන 18 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර, මෙම තරඟාවලියට ද ශ්‍රි ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයින්ව ඇතුළත් නොකර තරුණ ක්‍රීඩකයින් පමණක් ඇතුලත් කර ගැනීමට තේරීම් කමිටුව විසින් තිරණය කර තිබුණා. මේ අතර නිමා වූ බංගලාදේශ හා එංගලන්තය සංචාර දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරාට නායකත්වය අහිමි
from GOSSIP NEWS https://ift.tt/3BpVQsi
via https://tamil244.blogspot.com/
No comments