හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ රිෂාඩ් බදුර්දීන් හට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළ ඖෂධ භාවිත කොට නොමැති බව වාර්තා වනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් රිෂාඩ් බදුර්දීන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා. රහස් පොලිසිය භාරයේ සිටියදී අදාළ දැරිය මියගිය දිනට පසුදින ඇතිවූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ
from GOSSIP NEWS https://ift.tt/2V7VDJt
via https://tamil244.blogspot.com/
No comments