බැසිල් මහතාගේ පැමිණීම නිසා විපක්ෂය බය වෙලා - කොරෝනා වසංගතයට විසදුමක් ඇත්තේ බැසිල් ළඟ

Share:
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම නිසා විපක්ෂය බියවී ඇති බවත් කොරෝනා වසංගතයට විසදුමක් දිය හැකි එකම පුද්ගලයා බැසිල් බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා වසංගතයට විසදුම් ලබා දෙයි කියා විපක්ෂය බියවී සිටින්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය නැතිවෙන නිසා බවද ඒ මහතා පෙනවා දෙනවා. තවද ඒ මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා වැඩ කර පෙන්වූ නායකයෙක් බවත් ඔහුගේ ප

from GOSSIP NEWS https://ift.tt/3wK77jG
via https://tamil244.blogspot.com/

No comments