අනියම් පෙම්වතිය තම දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි සිත්තැව්ලට පත් 20 හැවිරිදි විවාහකයකු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ කුළුබඩු නිෂ්පාදන ආයතනයක මුදල් අයකැමියකු ලෙස සේවය කළ උඩුපුස්සැල්ලාව මාලියද්ද ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙයට මාස කිහිපයකට පෙර ඉහත ආයතනයේ සේවයට පැමිණ තිබියදී මෙම පෙම්වතිය සමග ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පෙම්වතිය
from GOSSIP NEWS https://ift.tt/3zFg13z
via https://tamil244.blogspot.com/
No comments