පසු ගීය කාලයේ ලංකාවේ ගුරුවරු උදෙගෝශනයක නියත උනා ..තවමත් එම ප්‍රශ්නය එසේම පවතිනවා. සමහර විට ඔව්න් සාධාරණයි .හැබැයි ළමුන්ගේ ඉගෙනීමේ කටයුතු කඩා කප්පල් වෙනවා දවසින් දවස....හැබැයි අපුරු ගුරුවරයෙක් ගැන අපට වාර්ථා උනා.මෙවැනී ගුරුවරු තව තවත බිහි වෙවා කියා ප්‍රාර්ථනා කරමු ..
from GOSSIP NEWS https://ift.tt/3l0CG6C
via https://tamil244.blogspot.com/
No comments