හැබැයි මේ මිනිස්සු ගැන නම් නෙවෙයි ... මුහුදු පතුලේ රහසේ ගෙතෙන ආදර කතාවක් 1995 දී, ජපානයේ අමාමි ඔෂිමා කලාපයේ මුහුදු පතුලේ විසිරී ඇති ඇදහිය නොහැකි තරම් සියුම් සංකීර්ණ වැලි කවයන් සොයා ගැනීමට මුහුද ගවේෂණය කරන පිහිනුම්කරුවන්ට හැකිවුනා...නමුත් මෙම කවවල කලාකරුවා වසර ගණනාවක් තිස්සේ අභිරහසක් වුනා... ඒ අග්‍රගණ්‍ය කළාකරුවා සුදු පැහැති ලප සහිත ෆර්ෆිෂ් කෙනෙක්. පෆර්ෆිෂ් මේ නිර්මාණය
from GOSSIP NEWS https://ift.tt/3e5Crms
via https://tamil244.blogspot.com/
No comments