අද අපේ වුර්තීය ක්‍රියාමාර්ගයේ 17වෙනි දවස අපි මේ වෙනකොට ඔන්ලයින් අධයාපන ක්‍රමයෙන් ඉවත් වෙලා තියනවා.ඒ වගේම අපි සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණයේ පෙර පුහුණුවීම් වලින් ඉවත් වෙලා තියන්වා. අපි මේ වනවිට ප්‍රාදේශීය උද්ඝෝෂණ මාලවක් කරගෙන යනවා.අපි පසුගිය 20 වෙනිදා අමාත්‍ය G.L. පීරිස් මහතා සමඟ සාකච්චාවක් කලා එහිදී ඔහු සඳහන් කලා සදුදා කැබිනට පත්‍රිකාවක් යොමු කරන බව ඒ වගේම 22දා කොළඹ දී දැවන්
from GOSSIP NEWS https://ift.tt/3BTpUwv
via https://tamil244.blogspot.com/
No comments