අයියා - මලෝ තිදෙනා කැබිනට්ටුවත් රවටා කෙරවලපිටියේ බලාගාරය ඇමරිකාවට දෙන්න යනවා - අනුර කුමාර

Share:
ගෝඨාභය, මහින්ද, බැසිල්' අයියා - මලෝ තිදෙනා කෙරවලපිටිය යුගදනව් විදුලි බලාගාරය ඇමෙරිකාවට පැවරීමට කටයුතු කර ඇත්තේ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ මුළු රටම නොමඟ යවමින් බව ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හෙළිදරව් කරයි. කෙරවළපිටිය විදුලිබලාගාරයේ මහා භාණ්ඩාගාරයට හිමි 50%ක කොටස්වලින් 40%ක්ම ඇමෙරිකානු fortrees energy සමාගමට වසර 5ක් (2025 තෙක්) ලබාදීමට කටයුතු යොදා ඇති බවද ඔහු පෙන්

from GOSSIP NEWS https://ift.tt/3xSbMBv
via https://tamil244.blogspot.com/

No comments