මොණරාගල ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ රජය නියම කළ මිළට වඩා වැඩියෙන් සහල් අලෙවි කිරීමට කටයුතු කරනු ලබන සෑම ව්‍යාපාර ආයතනයක් සඳහාම රු.ලක්ෂයක දඩයක් නියම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. පසුගිය කාලයේ ජනතාව සහල් මාෆියාව හේතුවෙන් ඉතමත් පීඩවට ලක්වූ බවත් ඔවුන් රජයේ නීති උල්ලංගනය කරමින් සහල් මිළ ඉතාම අසාධාරණ ලෙස ඉහල දමමින් කටයුතු කිරීම නිසා සහල් මාෆ
from GOSSIP NEWS https://ift.tt/3eqFkyr
via https://tamil244.blogspot.com/
No comments