මෙවර ජපානයේ පැවැත්වෙන ටෝකියෝ 2020 ඔලිම්පික් තරඟාවලියේ දී බේස්බෝල් තරඟය සඳහා භාවිතා කරන පන්දුව ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් බව නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසනවා. එහි දි, ක්‍රීඩා ඇඟලුම් සහ ඇඟුලුම් කේෂ්‍රත්‍රයේ ප්‍රසිද්ධියට පත් ශ්‍රි ලංකාව නව මුහුණුවරකින් ක්‍රීඩා ආම්පන්න නිෂ්පාදනයෙන් දායක වීම ක්‍රීඩා ආර්ථිකයට නව අඩිතාලමක් බව සඳහන්
from GOSSIP NEWS https://ift.tt/3rCheG2
via https://tamil244.blogspot.com/
No comments