පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ගිණිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ තිබූ විෂ රසායන සාගර ජලයට එකතු වූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොලද බවට සහතික වන බවයි. මෙම නෞකා අනතුරින් පසුව, මියගිය මුහුදු ජීවින් රැසකගේ සිරුරු මුහුදු වෙරළට ගොඩගැසූ නමුත් එම මුහුදු ජීවීන් මරණයට පත්වීම හා නෞකාවේ සි
from GOSSIP NEWS https://ift.tt/3hvojoC
via https://tamil244.blogspot.com/
No comments