පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගනී

Share:
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. හැටන් ඩයගම පොදු සුසාන භූමියේ දැරියගේ සිරුර මිහිදන්කර තිබූ අතර නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ සිරුර ගොඩගැනීම සිදුවනවා අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ එම සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිතව තිබේ.

from GOSSIP NEWS https://ift.tt/3zT3daa
via https://tamil244.blogspot.com/

No comments