විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නවත්වන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එදින සිට සේලයින් නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමග එක්වී සිදුකරන බවද ඔහු සඳහන් කළා. මේ කටයුත්ත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා මහනුවර
from GOSSIP NEWS https://ift.tt/3l1PB8a
via https://tamil244.blogspot.com/
No comments