බ්‍රසීල ජනාධිපති Jair Bolsonaroට එරෙහිව Covaxin එන්නත් මිලියන 20ක් ඩොලර් මිලයන 270ක මිලකට ආනයනය කිරීමේදී ඉන්දියන් සමාගමක් වන Bharat Biotech සමග ගිවිසුම් ගැසීමේදී අල්ලස් ගැනීම හා මිල වැඩි (එන්නතකට ඩොලර් 13ක් බැගින්) අයථා ගෙවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. අදාල පාර්ලිමේන්තු කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් සෞඛ්‍ය අමත්‍යංශ නිලධාරීන් මෙම දුෂිත ගණුදෙනුව Jair Bolsonaro ගේ පුර්ණ දැනුවත්භාවය
from GOSSIP NEWS https://ift.tt/3kpCVri
via https://tamil244.blogspot.com/
No comments