අදාල නැති දේවල් ආය කතා කරන්නේ නෑ - දිලුම් අමුණුගම

Share:
මින් අනතුරුව තමන්ගේ විෂයට අදාළ නොවන දෑ පිළිබදව ප්‍රකාශ නිකුත් නොකරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දිවයිනේ සියලුම දරුවන්ට ඉගැන්වීම සඳහා එක් ගුරුවරයෙක් පමණක් ප්‍රමාණවත් බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් ක

from GOSSIP NEWS https://ift.tt/2UOh2au
via https://tamil244.blogspot.com/

No comments